ෆයිසර් රට ගියේ රජයට නොදන්වා / කිරිඇල්ල හෙළිකරයි

මැතිවරණය කල්යාමේ ගැටලුවක් නිර්මාණයවී තිබියදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විදෙස්ගතව ඇත්තේ රජයට නොදන්වා බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කෙරුණා.
ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් සිදුකළ විමසීමකට අනුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *