ෆ්ලෝරන්ස් සුළි කුණාටුව අභ්‍යාවකාශයට පේන හැටි – Video

අමෙරිකාවට බලපෑම් එල්ල කරමින් පවතින ෆ්ලෝරන්ස් සුළි කුණාටුව ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට නිරීක්ෂණයවී තිඛෙනවා.
මේ නාසා ආයතනය අනාවරණ කළ එම වීඩියෝ දසුනයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *