ෆේස් බුක් ඇතුලු සමාජ මාධ්‍ය තහනම හෙටින් අවසන්

සමාජ ජාල මාධ්‍ය වෙත පනවා ඇති කාවකාලික සීමා කිරීම හෙට දිනයෙන් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.
හෙට දිනයේ සිට ෆේස් බුක් / වට්ස් ඇප් / වයිබර් හා ඉමෝ සේවාවන් යළි සක්‍රීය වන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.