පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාට කොරෝනා

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ මහතාට රෝග ලක්‍ෂණ පෙන්වීම නිසා කළ ඇන්ටිජන් පරීක්‍ෂණයෙන් ඒ මහතා ආසාදිත බව තහවුරු වී ඇති බවයි වාර්තා වුණේ.

ඩිලාන් පෙරේරා මහතා කොවිඩ් ආසාදිත බවට හදුනාගත් 50 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි.

පුවත යවන්න