රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි

මෙරට 26වන අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (12) දිවුරුම් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති මැදුරේදී අද පස්වරුවේ රනිල් වික්‍රමසිංහ එලෙස අගමැතිධුරයේ දිවුරුම් දී තිබුණි.

පුවත යවන්න