You are here
Home > ක්‍රීඩා-පුවත් > 13 වන තරගයෙන් බෙල්ජියමට විශිෂ්ට ජයක් 3- 0

13 වන තරගයෙන් බෙල්ජියමට විශිෂ්ට ජයක් 3- 0

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 13 වන තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට බෙල්ජියම සමත්වුණා.
ඒ පැනමාව ගෝල 3ට 0ක් ලෙස පරාජය කරමින්.
තරගයේ 47,69 හා 75 වන මිනිත්තු වලදීයි මෙම ගෝල වාර්තා කෙරුනේ.
මෙහිදී බෙල්ජියම වෙනුවෙන් රොමෙලු ලුකාකු විනාඩි 6ක් තුල ගෝල 2ක් වාර්තා කිරීම කැපී පෙනුනා.

Top