20ට විරුද්ධ අය සංශෝධනයවත් කියවලා නෑ / ජවිපෙ – Audio

20 වන සංශෝධනයෙන් රට බෙදෙන බවට අදහස් පල කරන ඇතමුන් එම සංශෝධනය කියවා හෝ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සදහන් කළේ අද එම පෙරමුණ විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *