20 බිල්ලෙක් කිරීම අසාර්ථකයි / ජවිපෙ අනුර කියයි – Audio

20 වන සංශෝධනය ඉදිරිපත් කිරීමේදී විධායක ජනාධිපතිවරයා සතු බලතල අගමැතිවරයාට හා පාර්ලිමේන්තුවට යොමුකරන කරුණු අන්තර්ගත කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ අතැම් පිරිස් 20 වන සංශෝධනය බිල්ලකු බවට පත් කිරීමේ උත්සාහයක නිරතවුවද එය අසාර්ථකව ඇති බවයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.