20 යි 20 තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

දකුණු අප්‍රිකාව සමග ලබන 14 වනදා පැවැත්වෙන 20 යි 20 තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා.
එම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිවුස්ටයි.
මේ එම සංචිතයයි.

ඇන්ජලෝ මැතිවුස්
දසුන් ශානක
කුසල් ජනිත් පෙරේරා
ධනංජය ද සිල්වා
උපුල් තරංග
කුසල් මෙන්ඩිස්
තිසර පෙරේරා
ෂෙහාන් ජයසූරිය
ෂෙහාන් මධුසංඛ
ළහිරු කුමාර
දිනේෂ් චන්දිමාල්
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩර්සේ
ලක්ෂාන් සදකැන්
බිනුර ප්‍රනාන්දු