විජේදාසට විශ්වාසභංග එපා / අස්ගිරියෙන් නිවේදනයක්

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමෙන් වලකින්නැයි අස්ගිරි පාර්ශවය අද රජයෙන් ඉල්ලීමක් සිදුකළ. එහි අනුනායක මැදගම ධම්මානන්ද හිමියන් මේ බව සදහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close