අන්තර්ජාල සේවා බද්ද සියයට 10 කින් අඩුවෙයි

අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු සියයට 10 ක්වු විදුලි සංදේශ බද්ද එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද ප්‍රකාශ කළා.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close