සී 150ට අඩු මෝටර් බයිසිකල් ආනයන බදු සියයට 10කින් අඩුවෙයි

එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිඛෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම බදු අඩු වන බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් ද පහත දමා තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close