විද්‍යා නඩුවේ සැකකරු මුදාහල නියෝජ්‍ය පොලිස්පති යළි රිමාන්ඩ්

විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදාහැරීමේ චෝදනා එල්ලවී සිටින  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ සැකකරු කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
ලබන මස 4වනදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close