රාජිතට එරෙහිව විශ්වාසභංගයට ඒකාබද්ධයෙන් අත්සන්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීමේ කටයුතු ඒකාබද්ධ විපක්ෂය විසින් අද පාර්ලිමේන්තුවේදී ආරම්භ කර තිඛෙනවා.
ඒ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නිසි ගිවිසුමකින් තොරව රජයට පවරා ගත් බව ප්‍රකාශ කිරීම හා ඊට රජයේ මුදල් වැය කළ බවට චෝදනා කරමින්. මේ එම විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබූ ආකාරයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close