අධිකරණ ඇමති තලතා/ බුද්ධ ශාසන ඇමති ජයවික්‍රම පෙරේරා

නව අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරළ මහත්මිය අද දිවුරුම් දුන්නා.
ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.
නව බුද්ධ ශාසන ඇමැති ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දිවුරුම් දුන්නා.
ජනාධිපති නිල නිවසේ දී දිවුරුම්දීම සිදුවූ අතර මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close