මරදානේ වෙඩි තැබීමකින් 3ක් රෝහලේ

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මරදාන ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 3න් දෙනකු තුවාල ලබා තිඛෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ තුවාලකරුවන් කොලඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි.
මෙසේ ප්‍රහාරයට ගොදුරුව ඇත්තේ ත්‍රීරෝධ රථයක ගමන් කළ පුද්ගලයින් 3න් දෙනෙක්.
ටී 56 ගිනි අවියක් යොදා ගනිමින් වෙඩි තැබීම සිදුකර තිඛෙනවා.
මෙය පාතාල කල්ලි 2ක් අතර ගැටුමක් බවටයි සැකකෙරෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close