බස් පාර්සලයක මිල හෙට සිට 10 කින් ඉහලට

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි බත් පාර්සලයක මිල රුපියල් 10කින් වැඩි කිරීමට සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිඛෙනවා.

මයික්‍රෝ 20 ට අඩු පොලිතීන් භාවිතාව හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම සහ විකිණීමේ තහනම ක්‍රියාත්මක වීමත් සමගම ඔවුන් මෙම තීරණය ගෙන තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close