රණවිරුවන්ට අත තියන්න දෙන්නේ නෑ / ජනපති අවධාරණය කරයි

කිසිදු හමුදා නිලධාරියකු හෝ රණවිරුවකුට එරෙහිව දඩුවම් පැමිණවීමට ජාත්‍යන්කතරයේ කිසිවකුට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අවධාරණය කළා.
ඒ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැති නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උත්සවය අමතමින්.
මේ එහිදී අදහස් පල කළ ජනාදිපතිවරයා.

හිටපු ජනාධිපතිවරයා ජාත්‍යන්තර තර්ජනයන්ට බියෙන් කඩිනම්  ජනාධිපතිවරණයකට යොමුවූ බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සදහන් කළේ.

මේ එහිදී අදහස් දැක්වූ පක්ෂයේ ජ්‍යෙෂ්ට උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close