ඉන්දියාවේ මාධ්‍යවේදිනියක් වෙඩි තබා ඝාතනය කරයි

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වන ගවුරි ලංකේෂ් වෙඩි තබා ඝාතනය කර තිඛෙනවා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් මෙන්ම සමාජ ක්‍රියාකාරිණියක ලෙස ප්‍රසිද්ධ ගවුරි ලංකේෂ් ඝාතනය කර තිබුණේ,බැංගලෝර්හි පිහිටි ඇයගේ නිවසේදීයි.
මේ සදහා නාදුනන තුවක්කුරුවන් 3න් දෙනකු සම්බන්ධ බවයි අනාවරණවී ඇත්තේ. .

ගවුරි ලංකේෂ් දකුණු ඉන්දියාවේ විකල්ප දේශපාලන සඟරාවක ප්‍රධාන ප්‍රවෘත්ති කතෘවරිය ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේ අපහාස නඩුවකට අදාළව ඇය වැරදිකරු බවට ද පත්ව මාස 06ක සිර දඬුවම් නියම වුණා.
ඝාතකයින් සොයා පරීක්ෂණ සිදුකරන බවයි ඉන්දීය රජය ප්‍රකාශ කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close