රිය අනතුරක් සිදුකළ – ජනපතිගේ සොයුරා රිමාන්ඩ්

රිය අනතුරකින් පුද්ගලයින් දෙදනකු මියයාමේ සිද්ධියකට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරකු වන ලාල් සිරිසේන මහතා හෙට දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.
ඔහු විසින් පැදවූ කැබ් රථයක් යතුරු පැදියක ගැටීමෙන් එහි ගමන් කළ දෙදනකු මරණයට පත්ව තිබුණා.
අනතුරෙන් පසු සැකකරු පලා ගොස් තිබූ අතර ඉන් පසු පොලිසියට භාරවී තිබුණා.
අනතුරින් මියගොස් තිබුණේ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close