ලොව වයස්ගතම පැන්ඩා “බාසි” සමුගනියි

ලොව  වයස්ගතම පැන්ඩා සත්ත්වයා මරණයට පත්ව තිඛෙනවා.ඒ චීනයේ ෂැන්ග්හයි හී සත්වෝද්‍යානයකදීයි. මිය යින විට එම සත්ත්වයාගේ වයස අවුරුදු 37ක්. කෙසේ වෙතත් පැන්ඩා සත්ත්වයකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 20 ක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වෙතත් එය මිනිස් ආයුෂ 100කට සමාන බවයි සත්ත්වේදීන් පවසන්නේ. මිය ගිය බාසිගේ අවසන් කටයුතු උත්සවාකාරයෙන් සිදුකිරීමට නියමිතයි.

 

Image result for world's oldest captive giant panda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close