ලන්ඩන් බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙක් කොටුවෙයි

ලන්ඩනයේ උමං දුම්රිය ස්ථානයකට එල්ලවූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ වයස අවුරුදු 18 ක තරුණයකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි.
ඔහු අයි එස් අයි එස් සංවිධානයේ සාමාජිකයකු බවටයි සැකකෙරෙන්නේ.
ඊයේ එල්ලවූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 29 දෙනකු තුවාල ලැබුවා.
සිද්දියට අදාළව සාක්ෂි හා ජායාරූප 77 ක් ලැබී ඇති අතර ඒ අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ප්‍රහාරය හේතුවෙන් ලන්ඩනයේ ආරක්ෂක අවධානමද ඉහල මට්ටමකට නම් කර තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close