මියන්මාර සංචාරකයින්ට දොර වහලා / ඇමති නාවින්න – එහෙම නෑ / ආගමන විගමන දෙපාර්තමේන්තුව

මියන්මාර සංචාරකයින්ට ශ්‍රී ලංකාවට ඇතුලුවීම සදහා වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිඛෙනවා.
ඒ එරට තුල පවතින තත්ත්වය හේතුවෙන් රෝහින්ග්යා මුස්ලිම් සරණාගතයින් මෙරටට ඇතුලුවීම වැලැක්වීම සදහායි.
ඒ අනුව තාවකාලිකව මෙම පියවර ගෙන ඇති බවයි අමාත්‍ය එස් බී නාවින්න මහතා ප්‍රකාශ කර ඇත්තේ.

මේ පිළිබද අදහස් දක්වන ශ්‍රී ලංකා ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ කියා සිටියේ එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
එවන් තීන්දුවක් ගන්නේ නම් විදේශ කටයුතු අමාත්‍යාංශය/ ආගමන විගමන දෙපාර්තමේන්තුව අතර එකගතාවයකින් පියවර ගත යුතු බවද ඔහු කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close