පෙට්‍රල් හා ඩීසල් මිල යළිත් පහළට

ඉදිරි සති කිහිපය තුල පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් තවදුරටත් පහත හෙලීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිඛෙනවා. එහි

Read more

බටපොල වෙඩි තැබීමකින් 5 දෙනකුට තුවාල

බටපොල ඊරියපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පස් දෙනකු තුවාල ලබා තිඛෙනවා. මේ අතරට එකම පවුලේ 4 දෙනකු වන අතර ඔවුන්

Read more

නුවරඑළියට නව ප්‍රාදේශීය සභා 4ක්

නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අලුතින් ප්‍රාදේශීය සභා හතරක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිඛෙනවා. ඒ අනුව නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ

Read more

අතීතයේ ලංකාව පුරා තැනුන රහසිගත උමං මාර්ග මෙන්න

අතීතයේ මෙරට තුල විවිධ අරමුණු වෙනුවෙන් උමං මාර්ග පද්ධති නිර්මාණය කර තිබූ බව කියවෙනවා. එහෙත් ඒ අතරින් අද වන විට

Read more

පුංචි ජන්ද ගැසට් නිවේදනයට ෆයිසර්ගෙන් හෙට අත්සන්

නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් නිවේදනයට පළාත් පාලන හා පළාත් සභා ඇමැති

Read more

ඇමති මංගල , ඩලස්ට සුදු නෙළුම සිහිකරයි

නව ව්‍යවස්ථාවක් සකස් කිරීමෙන් රට නව දිශාවකට ගමන් කරවීමට හැකි වන බවත් එක සමාන පුරවැසිභායක් රටේ ඇති කිරීම තුළින් ආර්ථික

Read more

සාලාව ජනතාවගේ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධීකරණයෙන් තීරණයක්

සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරා යාමෙන් පීඩාවට පත් හා මෙතෙක් ගැටළු නොවිසදුනු ජනතාව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම්

Read more

දිවුලපිටියෙන් ඉවත් කිරීම ගැන රන්ජන් කියන කතාව

එක්සත් ජාතික පක්ෂයේ දිවුලපිටිය ආසන සංවිධායක ධූරයෙන් තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු සංවිධායක හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අදහස්

Read more

ව්‍යවස්ථාව ගැන කතා කරන්න ජනපතිගෙන් සර්ව පාක්ෂික සමුලුවක්

නව ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ආගමික පූජකවරුන්ද ඇතුලත් වන සර්ව පාක්ෂික සමුලුවක් හා සභාවක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල

Read more

අහසේ ලස්සනම දසුන ඇස් දෙකින්ම දකින්න

අවුරෝරා පිළිබද ඔබ අසා ඇති. එය නම් කෙරෙන්නේ අහසේ දැකිය හැකි සුන්දරතම දසුන ලෙසයි. ලාංකිකයින් ලෙස අපට එම දසුන නුහුරු

Read more

මැතිවරණ වියදම්වලට මුදල් ලැඛෙන මාර්ග හෙලිකරන්නැයි ඉල්ලීමක්

අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් පාලනය කිරීම මෙන්ම ඒ සදහා අරමුදල් සම්පාදනය වන මාර්ගද හෙළි කළ යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා

Read more

ව්‍යවස්ථා අතුරු වාර්තාව ගැන දිනේෂ්ගේ චෝදනාවට ජේ සී ගෙන් පිළිතුරු -Audio

නව ව්‍යවස්තාව සම්පාදනය කිරීමේදී මහජන අදහස් වෙනුවට එන් ජී ඕ අදහස් ලබාගත් බවට ඒකාබද්ධ විපක්ෂය සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන

Read more

අලුත් ව්‍යවස්ථාවක් එපා කියන හිටපු ජනපති එදා කී දේ හෙලිවෙයි

වර්තමානයේදී නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව ප්‍රකාශ කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය මගින්ද නව

Read more

සයිටම් විසදුම එපා / ජවිපෙන් නිවේදනයක්

සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය නිකුත් කළ යෝජනා ලියවිල්ල ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්

Read more

දැරියක් ගැබ් ගත් බව කියා නෙරපූ විදුහල්පතිනියගේ වැඩ තහනම්

ගැබ් ගත්තැයි අසත්‍ය චෝදනා නඟමින් පාසලින් ඉවත් කළ මඩාටුගම දැරියට ජාතික පාසලක් ලබාදීමට අධයාපන අමාත්‍යවරයා තීරණය කර තිඛෙනවා. එසේම සිද්ධියට

Read more

නොඛෙදුණු ස්පාඤ්ඤයක් වෙනුවෙන් බාර්සිලෝනාහී විරෝධයක්

ස්පාඤ්ඤයේ කැටලෝනියාව වෙනම රටක් බවට නම් කිරීමට එරෙහිව බාර්සිලෝනාහීදී දැවැන්ත පා ගමනක් ක්‍රියාත්මක වනවා. බී බී සී පුවත් සේවය වාර්තා

Read more

බැදුම්කර ගණුදෙනුවේ රහස් හඩ පටයක් නිකුත් වෙලා

මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී පර්පචුවෙල් ටෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය

Read more

කමල් ගුණරත්නගේ ප‍්‍රකාශය ඒකාබද්ධයට අගුණ වෙලා

විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් පසුගිය සතියේ කරන ලද ද්වේෂසහගත ප‍්‍රකාශ නිසා ඒකාබද්ධ විපක්ෂය

Read more

සයිටම් ගැන රජයේ තීන්දුවට සයිටම් ප්‍රතිචාරය අද

මාලබේ සයිටම් ආයතනයේ ගැටළුව විසඳීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ යෝජනා පිළිබඳව සයිටම් ආයතනයේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරෙනවා. සයිටම් ඉහළ

Read more

ඇමති පුටුවෙන් වැටුණු දුලිප් විජේසේකර ඒකාබද්ධ විපක්ෂයට

නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ දුලිප් විජේසේකර මහතා අද ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඔහු

Read more