තායිවාන බැංකු සයිබර් කොල්ලයට ලිට්රෝ සභාපති රිමාන්ඩ්

සයිබර් ප්‍රහාරයක් හරහා තායිවාන බැංකුවකින් ඩොලර් මිලියන 1.1ක පමණ මුදලක් වංචා කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් ලිට්රෝ ශ්‍රී ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ හෙට දිනය දක්වායි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *