නිව් යෝර්ක් නුවරට පහර දෙන බව කියූ සැකකරුවකු අත්අඩංගුවට

ලාස් වේගාස් හී දී වෙඩි තබා පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට සමාන ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජන සිදුකළ පුද්ගලයකු නිව් යෝර්ක් හීදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ කොලරාඩෝ හී මෘදුකාංග සමාගමක සේවකයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු 34 වන වියේ පසුවනවා.
ඔහු යම් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධදැයි සොයා විමර්ෂණ ක්‍රියාත්මකයි.
පසුගියදා ලාස් වේගාස් හී හෝටල් කාමරයක සිට පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමෙන් 54 දෙනකු මිය ගියා.
තුවාල ලැබු ගණන 524 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *