ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි රන්ජන්ට නියෝගයක්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වනදාට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධීකරණය අද නියෝග කළා.
ඒ අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානය ඉදිරිපත් කළ පෙත්සමට අදාළවයි.
මෙම චෝදනාවට අදාළව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින්ද අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *