You are here
Home > ක්‍රීඩා-පුවත් > 4 වන තරගය පන්දුවාර 45 කට සීමා වෙයි

4 වන තරගය පන්දුවාර 45 කට සීමා වෙයි

සංචාරක දකුණු අප්‍රිකතාව හා ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ 4 වන තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදීයි.
තරගයට වර්ෂාවෙන් බාධා මතුවූ හෙයින් තරගය පන්දුවාර 45 කට සීමා කෙරුණා.
මේ වන විට ශ්‍රී ලංකා පිල පලමුවෙන් පන්දුවට පහර දෙමින් සිටිනවා.

Top