You are here
Home > ගොසිප් > 7 ක් සපා කෑ දිවියා අල්ලන්න ගෙනා යකඩ කූඩුවක්

7 ක් සපා කෑ දිවියා අල්ලන්න ගෙනා යකඩ කූඩුවක්

හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනෙකුට ඊයේ පහර දි තුවාල සිදුකළ කොටියා අල්ලා ගැනිමට උඩවලව සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිළධාරින් හැටන් පොලිසියේ නිළධාරින් සහ වතුකම්කරුවන් අද දවස පුරා එම වතුයායේ මෙහෙයුමක් සිදු කළා.
උඩවලව වනජිවි පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතාගේ අධික්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.

මේ වන විට එම දිවියා අල්ලා ගැනීම සදහා උගුලක් ලෙස යකඩ කූඩුවක් එම ප්‍රදේශයට ගෙනවිත් තිබෙනවා.
මේ එහි සේයාරූ කිහිපයක්.

Top