2018 රන් අත්වැස්ම ඛෙල්ජියමේ දැල් රකින්නාට

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොදම දැල් රකින්නාට හිමිවන රන් අත්වැස්ම සම්මානය ඛෙල්ජියමේ තිබුට් කුවර්ටයිස් ට හිමිවුණා.
ඒ ඔහු තරගාවලියේදී දැක්වූ දක්ෂතාවයන් හේතුවෙන්.

 

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න