වාහනවලට කළුකුම් පිහිටයි – Video

රථවාහන සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීම සදහා නවතම තාක්ෂණය භාවිතා කෙරෙනවා. එහෙත් ඒ වෙනුවෙන් රියදුරකු අනුගමනය කර ඇති අපූරු පියවරක් මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා. මේ එම කළුකුම් ආරක්ෂාවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.