මෙරට ජනගහණයෙන් 1.7% ක් අන්ධ භාවයේ අවධානමක

ලාංකීය ජනගහනයෙන් සියයට එකයි දශම හතකට අන්ධ භාවය ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඇසේ සුද ඇති වීමේ රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර සදහා යොමු නොවීම මීට ප්‍රධාන හේතුවක් බව ඒ මහතා කියා සිටියා.  ඒ ලෝක දෘෂ්ටි දිනය  පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදීයී.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.