ලුණුගම්වෙහෙරේදී බස් රථ 2ක් ගැටී 50 කට තුවාල

හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 50 දෙනකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සදහන් කළේ පුද්ගලික බස් රථ දෙකක් අධික වේගයෙන් ධාවනය කරමින් තිබියදී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
තුවාලකරුවන් හම්බන්තොට රෝහල වෙත යොමුකර තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.