නාමල් කුමාර ගැන හොයන්න CID යට පැමිණිල්ලක්

ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකළ නාමල් කුමාර නැමැත්තා ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයකු ලෙස පෙනී සිටිමින් අක්‍රමිකතා සිදුකර ඇත්ද යන්න සෙවීම සදහා රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ජනාධිපති කාර්යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධාන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් කුමාර කිතලවආරච්චි මහතා මේ බව සදහන් කළා.
මේ ඊට අදාළ නිවේදනයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.