ප්‍රංශයේ ගංවතුරෙන් 10ක් මරුට

නිරිත දිග ප්‍රංශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
ෆ්‍රාන්ස් 24 පුවත් සේවය වාර්තා කළේ තවදුරටත් සැලකිය යුතු පිරිසක් ජලයේ කොටුව සිටින බවයි.
ගංවතුරට කොටුව මිය ගිය පිරිස අතරට දේවගැතිවරියකද ඇතුලත්.

මෙම ජල ගැලුම් තත්ත්වය හේතුවෙන් නිවාස / ගොඩනැගිලි හා මෝටර් රථ රැසක්ම විනාශවී ඇති බවයි ෆ්‍රාන්ස් 24 වාර්තා සදහන් කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.