මහාචාර්ය අමරා රණතුංග සමුගනී

ශ්‍රී ලංකාවේ පළමු සංගීත මහාචාර්යවරිය වන ප්‍රවීණ ගායන ශිල්පිනී අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්තවී තිබෙනවා.
ඒ අනුව ඊයේ රාත්‍රියේ හෘදයාබාධයකින් මිය යන විට ඇය 79 වන වියේ පසුව තිබෙනවා.
අමරා රණතුංග මහත්මිය ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ බිරිඳද වනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.