තායිවානයේ දුම්රිය අනතුරකින් 17ක් මරුට

තායිවානයේදී අධිවේගී දුම්රියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 17 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ අනතුරෙන් 132 නකු මරණයට පත්ව ඇති බවයි.
අනතුරෙන් පසු දුම්රියේ සුන්බුන් තුල තවත් පිරිස් සිරව සිටින්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.
මේ වන විට 120 දෙනකුගෙන් සමන්විත සෝදිසි මෙහෙයුම් කණ්ඩායමක් විපතට පත්වූවන් ගලවා ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.