ශ්‍රීලනිප විධායක සභාව 8 වෙනිදා කැදවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ලබන 8 වැනිදා කැඳවීමට තීරණය කර තිබෙනවා.
නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදීයි මේ බව දැනුම්දී ඇත්තේ.
නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හා පවත්නා තත්ත්වය පිළිබද සාකච්ජා කිරීම මෙම කැදවීමේ අරමුණයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න