Friday, September 20News That Matters

ආරක්ෂාව තර කිරීමට ත්‍රිවිධ හමුදාවට පොලිසියට උපදෙස්

රට තුල ආරක්ෂාව තර කරමින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ රාත්‍රියේ පැවැති හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න