ලංකාවේ ආශා ලොව ප්‍රබලම කාන්තාවන් 100ට

ලාංකීය සමුද්‍ර ජීව විද්‍යාඥවරියක වන ආශා ඩි වෝස් ලෝකයේ වඩාත්ම පෙළඹීම් සහගත කාන්තාවන් 100 දෙනා අතරට එක්ව තිබෙනවා.
බී බී සී ය විසින් ප්‍රකාශයට පත් කළ එම වාර්තාවේ ඇයට හිමිව ඇත්තේ 23 වන ස්ථානයයි.
සාගර ජීවය හා තල්මසුන් පිළිබද ඇයගේ පර්යේෂණ මේ සදහා බලපා ඇති අතර මේ ඒ පිළිබදයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න