ණය ගෙවන්න ප්‍රශ්නයක් නෑ / බන්දුල කියයි

ලබන ජනවාරි මාසයට අදාළව ලංකාව විසින් ගෙවිය යුතු ඩොලර් මිලියන 1000 ක විදෙස් ණය වාරිකය නිසි පරිදි ගෙවීමට දැනටමත් කටයුතු යොදා ඇතැයි බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

විදෙස් ණය වාරික ගෙවීමට හැකියාවක් නැතැයි එල්ලවන චෝදනා පිළිබද අදහස් දක්වමිනුයි බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ.

2450

ආසාදිතයන්

1980

සුවය ලැබූ

459

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.