හෙටත් පාර්ලිමේන්තු එන්නේ නෑ / සන්ධානය කියයි

තීරණාත්මක දිනයක් වන හෙට දිනයේදීත් පාර්ලිමේන්තු සැසිවාරය සඳහා එක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ කතානායකවරයාගේ ක්‍රියාකලාපය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි.

2450

ආසාදිතයන්

1980

සුවය ලැබූ

459

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :