අදත් කොටුවේදී සරසවි සිසුන්ට කදුළු ගෑස්

සරසවි සිසුන් විසින් ක්‍රියාත්මක කළ විරෝධතා ව්‍යාපාරයක් අධි පීඩන ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර තිබෙනවා.
ඒ කොටුව ලෝටස් වටරවුමේදීයි.
ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට සිසුන් ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීයි මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇත්තේ.
මෙම විරෝධතාවයට සිසු සිසුවියන් 2500ක් පමණ එක්ව සිටියා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න