ගුගල් වාර්තාවෙන් ලංකාව උඩ යයි

ගුගල් ටේ‍රන්ඩ් වාර්තාවට අනුව 2018 වසරේ ජාත්‍යන්තරය තුල ගුවන් ගමන් සදහා සොයා බැලූ රටවල් අතර 8 වන තැන ලංකාවට හිමිව තිබෙනවා.මේ ඒ පිළිබදයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න