වසරේ විනිසුරු ධර්මසේන

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ වසරේ විනිසුරු ලෙස ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම්කර තිබෙනවා.
ඔහු 2012 වසරේදීත් අයි.සී.සී. වසරේ විනිසුරු ලෙස සම්මාන හිමිකර ගත්තා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න