ලංකාවට වහින්න යන අලුත්ම වැස්ස

ශ්‍රී ලංකාවේ පළමු කෘතිම වර්ෂාව ලබන මාසයේදී ඇති කිරීමට නියමිතව තිබෙනවා. ඒ කාලගුණ විපර්යාසවලින් සිදුවන හානිය අවම කර ගැනීම සදහායි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න