රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත් චෝදනාවට මුදල් ඇමති විමර්ෂණයක් ඉල්ලයි

මාකඳුරේ මධූෂ් නැමැත්තා සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් පුද්ගලයෙකු තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවට චෝදනා කිරීම හා එම තැනැත්තාට රාජ්‍යත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාදී ඇතැයි ඇතැම් පිරිස් සිදුකරන ප්‍රකාශ පිළිබද විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස්පතිවරයාට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ ඊට අදාළව මුදල් අමාත්‍යවරයා යොමුකර ඇති ලිපියයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න