එජාපයෙන් නව ආසන සංවිධායකවරුන් 6ක් / රූකාන්ත දඹදෙණියට

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් 6 දෙනෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව නව සංවිධායකධූරයන්ට පත්වු නාම ලේඛනය පහතින් දැක්වෙයි.

රූකාන්ත ගුණතිලක මහතා – දඹදෙණිය
තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා – පහත දුම්බර
කාවින්ද ජයවර්ධන මහතා – මීගමුව
ලලිත් දිසානායාක මහතා- අරණායක
මංජුල බණ්ඩාර මහතා – වාරියපොල
උදය විජේනායක මහතා- හිරියාල


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න