අධ්‍යාපනය නංවන්න විශේෂ අවධානය / අගමැති

පසුගිය වසර 4 තුල අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව දැවැන්ත මෙහෙයක් ඉටු කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අද අරලිය ගහ මන්දිරයේදී පැවැති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට පත්වීම් ප්‍රධානය වෙනුවෙන් වූ උත්සවය අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න