කාන්තා දිනයේ අහසට ගිය ශ්‍රී ලංකන් කාන්තා යානය

කාන්තා දිනය මුල් කර ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය අද විශේෂ ගුවන් ගමනක් සංවිධානය කර තිබුණා.
ඒ කාන්තා කාර්ය මණ්ඩලයක් සහිතව පමණක් ජාත්‍යන්තර ගුවන් ගමනක් මෙහෙයවමිනුයි.
මේ ඒ පිළිබද අනාවරණයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න